චිත්‍රපට තැටිගත කළ 4ක් අත්අඩංගුවට


නීති විරෝධී ලෙස සිංහල චිත්‍රපට තැටිගත කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කිරිඳිවැල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

පොලීසිය සඳහන් කර සිටියේ වැටලීමේදී නීති විරෝධී ලෙස තැටිගත කළ සිංහල චිත්‍රපට 15ක සංයුක්ත තැටි තොගයක් පොලිස් භාරයට ගත් බවයි.



Recommended Articles