චිත්‍ර අඳින තරුණයින් ජනපතිගේ ප්‍රශංසාවට


මංමාවත් අලංකරණය කරමින් සිතුවම අඳින තරුණින් පිළිබඳව සටහනක් තබමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම තරුණයින් පිළිබඳව තමන් ආඩම්බර වන බවයි.

එසේම තරුණයින් සමග රටේ ගමන් මග වෙනස් කිරීම සඳහා වන පදනම දමා ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. 



Recommended Articles