චාවකච්චේරිය හැඩවූ අනතුර


චාවකච්චේරිය පොලිස් වසමේ චන්ද්‍රපුරම් ප්‍ර දේශයේදී ඊයේ පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරකින් අවුරුදු එක හමාරක දැරිවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

42 හැවැරිදි පියා සිය යතුරු පැදිය යතුරද සමග නවතා ඇති අතර ඔහුගේ 10 හැවැරිදි පුතා යතුරු පැදිය පණ ගන්වා තිබේ.

එහිදී එක්වරම යතුරු පැදිය ධාවනය වී ඇති අතර එහිදී අවුරුදු එක හමාරක් වන දැරියගේ ගැටී තිබේ.

දැරිය රොහල් ගත කිරීමේදී මියගොස් තිබේ.



Recommended Articles