චාලිට ගිනි තැබූ සැකකරු අත්අඩංගුවට


මීගමුව කොප්පරා හංදියේදි කූඩුවකට සිටි ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයෙක්ට ගිනි තබා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය කළ පරීක්ෂණවලට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මීගමුව පෙරියමුල්ලේ පදිංචිව සිට 38 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  මෙම සිදුවීම පසුගිය 31 දා රාත්‍රියේ සිදුව තිබුණි. ගිනි තැබීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ සුනඛයා පසුදින මිය ගොස් ඇත.



Recommended Articles