චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී


මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස්  මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි වාර්තා වේ.

එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා පිළිගත් බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පී.එස්.එම්.  චාල්ස්  මහත්මියට දැනුම් දී තිබේ.



Recommended Articles