පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් අනතුරුව තරුණියක් මිය යාම පිළිබඳව විමර්ශනය කිරීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ මෙම කමිටුව හෙට (15දා) සිට එම රෝහල වෙත ගොස් විමර්ශන සිදුකිරීමට නියමිතව තිබේ.