චමීරට ලෝක කුසලානය අහිමි වෙයි By .. // 2022 ඔක් 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා පැවැති තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. Facebook Twitter Google+ Recommended Articles