චමල් අල්ලස් කොමිෂමට පැමිණෙයි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීමට අද (08) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ ඇති බව වාර්තා වෙයි.
 



Recommended Articles