චමල් - ෆොන්සේකා ගැටෙති By රුවන් කාශ්‍යප // 2021 අප්‍රේ 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද පාර්ලිමේන්තුව තුළදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. ඒ අනුව සභාවේ කටයුතු විනාඩි 5කට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය. Facebook Twitter Google+ Recommended Articles