චන්ද්‍රසිරි ගජධීර සමුගනියි By රුවන් කාශ්‍යප // 2019 සැප් 06 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු චන්ද්‍රසිරි ගජධීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ඔහු සන්ධානය නියෝජනය කළේය. Facebook Twitter Google+ Recommended Articles