චතුර ගලප්පත්ති අල්ලස් කොමිසම හමුවට


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අද(25දා)  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් රැසකට ප්‍රකාශ ලබා දීම සඳහා මෙලෙස පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව ඔහු පැවසීය. 



Recommended Articles