මට්ටක්කුලිය ප්‍රදේශයේදී එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වරයක් හෙට (01) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඝාතනයක් සම්බන්ධයෙන් ලුතිනන් කර්නල් වරයක් රිමාන්ඩ්
Recommended Articles

