ඝාතන දෙකක සුල මුල හෙළිවෙයි


හෙරොයින් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් පොලීසිය කළ ප්‍රශ්ණ කිරිම්වලදී ඔහු පුද්ගල ඝාතන දෙකකට හා තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් තොරතුරු අණාවරණය කරගෙන ඇත.

සැකකරු බෝධිරාජ මාවතේදී අත්අංගුවට ගෙන ඇති අතර ඔහු එළැඹෙන 04 දා තෙක් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්ණ කරමින් සිටියි.



Recommended Articles