ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් දමයි


පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන අද (06දා) පාර්ලිමේන්තු සැසිය අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කරනු ලැබීය. 

 

 



Recommended Articles