ගෝල්ෆේස්වෙත හමුදාව කැඳවයි By .. // 2022 මැයි 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගෝල්ෆේස්හි ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට යුද හමුදාව කැඳවා තිබේ. අරගලකරුවන් චෝදනා කරන්නේ තමන්ට පහරදෙන තෙක් පොලීසිය කිසිවක් නොකළ බවයි. Facebook Twitter Google+ Recommended Articles