ගෝල්ෆේස් පහරදීමට ජොනීට ඇප


ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදීය. මේ අනුව රුපියල් මිලියන බැගින් වූ ඇප දෙකක් මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.



Recommended Articles