ගෝල්ෆේස් ආපු කැරළි මර්දනය ආ පයින්ම යයි


කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සමගාමිව ජනපති ලේක්ම් කාර්යාලය ඉදිරිපිට වේදිකාවක් ඉදිකිරීම වැළැක්විම සඳහා අද පෙරවරුවේ පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබුණි.

කෙසේ වෙතත් ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් අරගල භූමියේ රැදී සිටි පිරිස් දැඩි විරෝධතාවක් එල්ල කිරිමත් සමග ඔවුන් ආපසු ගියේය.

 



Recommended Articles