ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ජැෆ්නා කිංග්ස් පරාජය වෙයි


ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර අද (17දා) පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 129ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 109කි.



Recommended Articles