ගෝනපීනුවල වෙඩි තැබීමක්


ගෝනාපිනුවල වවුලගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබු අයෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව හික්කඩුව පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම ඊයේ (27දා) රත්‍රියේ සිදුවූ බවද පොලීසිය කියයි. මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සීනිගම ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි කලුදුර කේෂාන් නොහොත් ‘ලොක්කා’ යන අනවර්ථ නාමයෙන් හදුන්වන  අයෙකු බවද පොලීසිය කියයි.

හික්කඩුව පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කරන්දෙණිය  එම් .සුසිල් ප්‍රියන්ත

  



Recommended Articles