ගෝඨාභයගේ ඉතිරි කාලයට රනිල් පත්වූ බව ගැසට් නිවේදනයකින් කියයි By .. // 2022 ජුලි 22 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිවූ කොටස වෙනුවෙන් නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බව ජනපති ලේකම් සමන් ඒකනායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles