ගෝඨාභය රුවන්වැලි සෑය අසළදී හෙට වැඩ අරඹනවා - උඩුවේ හිමි By රුවන් කාශ්‍යප // 2019 නොවැ 17 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියසදී හෙට (18දා) වැඩ ආරම්භ කරන බව උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති. Facebook Twitter Google+ Recommended Articles