ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙස පත්වීමේ නිවේදනය ජනපති ලේකම් ප්‍රකාශ කරයි


ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමට අදාළ නිවේදනය ජනපති ලේකම් උදය අර්. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කරයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාද එම ස්ථානයේ සිටියි.



Recommended Articles