ගෝඨාට එරෙහි පෙත්සමේ තීන්දුව සවස 6ට By රුවන් කාශ්‍යප // 2019 ඔක් 04 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්වපුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සමට අදාළ විභාග කටයුතු අවසන් වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන තීන්දුව අද පස්වරු 6.00ට ලබාදීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles