ගෝඨාගෝගමට පහරදෙන්න සිරකරුවොත් ගෙනල්ලා


සාමකාමීව අරගලයක යෙදුන මයිනාගෝගම හා ගෝඨාගෝගම අරගලකරුවන් පහරදීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විවිධ බන්ධනාගාරවල සිරගතව දඩුවම්  ලබන පිරිස්ද ගෙනවිත් තිබේ.

අරගලකරුවන්ට පහරදිමෙන් අනතුරුව ඔවුන්ගේ ග්‍රහණයට ගත් මෙවැනි සිරකරුවන් කිහිප දෙනෙකුම තමන්ව මෙම පහරදීම සඳහා යොදවාගත් බව ඔවුන් ඉදිරියේ පාපොච්ඡාරණය කරන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී. 



Recommended Articles