ගෝඨාගෝගමට ජනතාව ක්‍රමයෙන් රැස්වෙති


මැරයන් පිරිසක් විසින් ගෝඨාගෝගමට පහරදීමට කටයුතු කිරීමත් සමග ගෝඨාගෝගම අරගලකරුවන්ගේ සහාය විශාල පිරිසක් මේ වන විට ගෝඨාගෝගමට පැමිණෙමින් තිබේ. මැරයන් පිරිස ක්‍රමයෙන් පසුබසිමින් සිටියි.



Recommended Articles