ගෝඨාගේ ගමන් බලපත්‍රය පිළිබඳව CID පරීක්ෂණයක් By රුවන් කාශ්‍යප // 2019 සැප් 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ පිළිබඳව ලැබුණ පැමිණිල්ලක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles