ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමේ ලිපිය ප්‍රසිද්ධියට


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හිටුවීමට අදාළ ලිපිය ප්‍රසිද්ධ කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ මහතා විසින් එහි සැබෑ ලිපිය ප්‍රසිද්ධ කර තිබේ.



Recommended Articles