• පුවත්
  • දේශපාලන
  • රසවිත
  • තක්සලාව
  • කරලියේ කතාබහ
  • නිම්තෙර
  • Lankadeepa.lk
Go
twitterinstagramfeed
එසැණ පුවත් :
  • ලෝකාන්තයේ සෙල්ෆි ගන්න ගිහින් ප්‍රපාතයට වැටුණු සරසවි සිසුවිය ඒකාබද්ධ මෙහෙයුමකින් බේරා ගනියි
  • |
  • වසරේ ජනප්‍රියම පුවත්පත හිමි කිරුළ 20 වැනි වරටත් ලංකාදීපයට
  • |
  • වීරවිල ලංගම අනතුරින් 4ක් මරුට, 37ක් රෝහලට, 05කට බරපතළයි
  • |
  • අදත් නුවරඑළියම සුදු පැහැකරමින් මනරම් මල් තුහිනයක්
  • |
  • සැකකරුවෙක් අල්ලන්න පොලිසිය ජනතාවගේ සහාය ඉල්ලයි
  • |
  • මාතලේ කොස් අලෙවිසැල් විවෘත කරයි
  • |
  • ජනපති හා ඉන්දීය අගමැති අතර හමුවක්
  • |
  • ජනපති ලෝක නායකයෝ හමුවෙති
  • |
  • කාසල්රී හා මාවුස්සාකැලේ ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට
  • |
  • මොනරාගල බඩ ඉරිඟු වගාවෙන් සරු අස්වැන්නක්
  • |

lankadeepa

2026 මාර්තු මස 15 වන ඉරිදා

  1. Latest News

ගෝඨා පැමිණෙයි

By .. // 2022 සැප් 03 වන සෙනසුරාදා Facebook Twitter Google+
බැලුවෝ - {{hitsCtrl.values.hits}}

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙපළ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගූවන් තොටුපොළේ සිට කොළඹට රැගෙන ගියේය.

එසේම හිටපු ජනපතිවරයා පිළි ගැනීම වෙනුවෙන් මැතිඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

 

Facebook Twitter Google+

Recommended Articles

කරලියේ කතාබහ

කොවිඩ් මරණ තුනක් හා ආසාදිතයන් 8ක්

2023 මැයි 07 වන ඉරි, 770

කොවිඩ් පරීක්ෂණ බලහත්කාරයෙන් නතරකරලා

2023 ජන 09 වන සඳුදා 615

චීනයේ කොවිඩි රැළි තුනක් එන බවට අනතුරු ඇඟවීමක්

2022 දෙසැ 19 වන සඳුදා 1017

කොවිඩ් ආසාදිතයන් ගණන යළිත් අංක දෙකක අගයකට

2022 නොවැ 12 වන සෙනසුරාදා 1077

Get Lankadeepa breaking news, Print headlines, Photos, ,Cricket Scores and much more on your iPhone, iPad, and Android devices..

twitterinstagramfeed

Copyright 2016 Wijeya Newspapers Ltd

පෙළ ගැස්ම

පුවත්
රසවිත
තක්සලාව
කරලියේ කතාබහ
නිම්තෙර
ජයාරූප

Group Site

Lankadeepa
Dailymirror
Sunday Times
Daily FT
Ada
Deshaya
Tamil Mirror
Mirror Sports
කෙළිමඩල
විජය
Tara

අප හා සම්බන්දවන්න

  • Editorial :
    +94 011 538 3202, +94 011 538 3212
    [email protected]
    [email protected]
  • Technical :
    +94 011 538 3437,
    Email : [email protected]
  • Marketing :
    +94 011 538 3439,
    Email : [email protected]
  • Advertise with us