ගොා්ල් ෆේස් විරෝධය රෑටත් යයි


වත්මන් ආණ්ඩුවටත්, ජනපතිවරයාටත් විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධය මේ  වන විටත් පැවැත්වෙයි.

ජනපති ලේකම් කාර්යාලය අසළ විශාල පිරිසක් රැස්වෙමින් සටන් පාඨ කියවමින් තම විරෝධය දක්වා සිටියි.

 



Recommended Articles