ගොවි ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදිමට කටයුතු කරනවා


ගොවිජනතාවගේ ගැටලු පිළිබද දැඩි අවධානයක් යොමු කරමින් ඊට කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරමින් සිටිනා බව  අමාත්‍ය සී බී රත්නායක මහත්මා ප්‍රකාශ කළේය.

හෙට දිනයේත් ක්‍රියාත්මක වන අයවැය තුළින් ගොවියාට හිතකර ප්‍රතිලාභ ලැබෙන බව තමන්ට විශ්වාස බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි

 



Recommended Articles