ගෙවීමේ පදනම මත කොතලාවල සරසවියෙන් වෛද්‍ය උපාධියක් ගන්න අවස්ථාව


ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ  කැබිනට් පත්‍රිකාවට මෙසේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

දැනට මෙම විශ්වවිද්‍යාලය තුළ විදේශීය සිසුන්ට ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධිය හැදැරී‌මේ අවස්ථාව සලසා දී තිබේ.



Recommended Articles