ගෘහස්ථ ගෑස් හෙට සිට නැවතත්


ගෘහස්ථ ගෑස් සැපයිම නැවතත් හෙට (31දා) ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට (31දා) පස්වරුවේ සිට නිකුත් කිරීමට නියමිත බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.



Recommended Articles