ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට


ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියි.

ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අඩාලවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කර සිටියි.

තවත් දින 6 ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles