ගෘහ සේවයට යන කාන්තාවන්ගේ වයස අවුරුදු 21ක් කරයි


ගෘහ සේවයට විදෙස්ගතවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් දක්වා පහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කාන්තාවන් ගෘහ සේවය සඳහා විදෙස් ගත වීමේදී 

සෞදි අරාබිය සඳහා අවුරුදු 25

මැදපෙරදිග අනෙකුත් රටවල් සඳහා අවුරුදු 23

ලෝකයේ අනෙකුත් රටවල් සඳහා අවුරුදු 21 ලෙස සටහන්ව තිබුණි. කෙසේ වෙතත් එම වයස් සීමාව මේ වන විට අවුරුදු 21ක් දක්වා පහළ දමා තිබේ. 



Recommended Articles