ගූගල් මුල් පිටුව ශ්‍රී ලංකාවේ නිදහසට වෙන් වෙයි


ශ්‍රී ලංකාවේ ජතික නිදහස් දිනය නිමිත්තෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව අද දිනයේදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩියෙන් සරසා තිබුණි. විවිධ රටවල පවතින විවිධ ජාතික උත්සව හා ලෝකයේ වැදගත් අවස්ථාවෙන් වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ඒ ඒ රටවලට වෙන්කරනු ලබයි.



Recommended Articles