ගුවනින් වැඩමවු මුල්කිරිගල රජමහා විහාරයේ බුදුපිළිම වහන්සේ


ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරයේ උඩ මළුවේ තැන්පත් කිරීම සඳහා නිර්මාණය කෙරුණු ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් අද (19) විහාරස්ථ උඩමළුව වෙත වැඩමවනු ලැබීය.

කිලෝග්‍රැම් 3200ක් පමණ බර මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ අඩි 7 1/2 පමණ උසකින් යුක්ත වේ.

ගුවන් හමුදාවේ අංක 06 පියාසර පක්ෂාංගයට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකෝප්ටර් යනාවක් භාවිතා කරනු ලැබිය.



Recommended Articles