ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මෙජර් ජනරාල් චන්ද්‍රසිරි


සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ.චන්ද්‍රසිරි මහතා අද (18දා) වැඩ භාර ගත්තේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේද ඔහු මෙසේ වැඩ භා ගනු ලැබීය.



Recommended Articles