ගුවන් හමුදාවට භාවිත කළ හෙලිකොප්ටර් 4ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජාත්‍යන්තර තරගකාරී ලන්දු කැඳවීම් හරහා මෙම හෙලිකොප්ටර් මිලදි ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකාව දැනට භාවිත කරන පුහුණු හෙලිකොප්ටර් යානා පැරණි වීම හේතුවෙන් මෙසේ හෙලිකොප්ටර් මිලදී ගැනීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.

