මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් දිවයිනට රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. මෙම සීමා කිරිම හෙට සිට දින 14 ක කාලයක් සඳහා වලංගු වන බව ඔහු සඳහන් කර සිටියේය.
ගුවන් යානයක මගීන් ගණන සීමා කෙරේ
Recommended Articles

