ගුවන් භටයින් 9කට දුන් දීර්ඝ සේවා පදක්කම ජනපති අණින් අවලංගුයි


ගුවන්  භටයින් 9 දෙනෙකුට පසුගිය වසරේ ලබාදුන් දීර්ඝ සේවා පදක්කම් අවලංගු කිරීමට ජනපතිවරයාගේ අණ පරිදි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කටයුතු කර තිබේ.

සැරයන්වරයෙක්, කෝප්‍රල්වරුන් තිදෙනෙකුට හා නායක ගුවන් භටයින් 5කට ලබාදුන් දීර්ඝ සේවා පදක්කම් මේ අනුව අවලංගු වෙයි.

 



Recommended Articles