ගුවන් තොටුපොළ මෙහෙයුම් යළිත් අරඹයි By .. // 2019 අප්රේ 25 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ සැක සහිත මෝටර් රථයක් සොයා ගැනීමත් සමග තාවකාලිකව නතර කර දැමූ මෙහෙයුම් යළිත් ආරම්භ කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව ගුවන් තොටුපොළට මගීන් ඇතුළුවීමට හා පිටවීමට මේ වන විට අවසරය ලැබි තිබේ. Facebook Twitter Google+ Recommended Articles