ගුරුවරුන්ගේ පන්දහසේ දිමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි


ගුරු විදුහල්පතිවරුන්ට මසකට රුපියල් පන්දහසක අමතර දිමනාවක් ලබාදිමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාරිය කපිල පෙරේරා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට ඉගැන්විම් සිදු කරන ගුරුවරුන්ට පමණක් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල අදාළ මුදල ලබාදෙනු ඇත.

 



Recommended Articles