ගුරු – විදුහල්පති රථ පෙළපාළි​ය ජනපති කාර්යාලය අසලට


ගුරු – විදුහල්පති වෘත්තිය සමිති රථ පෙළපාළි මේ වන විට ජනාධිපති කාර්යාලය අසලට පැමිණ තිබේ. විරෝධතාකරුවන් ජනපති කාර්යාලය ඉදිරිපිටින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගාලු පාරේ රථවාහන තදබදයක් ද මතුව ඇත.

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගවේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ විරෝධතා රථ පෙළපාළිය ද ජනාධිපති කාර්යාලයට ළඟා වී තිබේ. .



Recommended Articles