ගුරු සංගම්වල තීරණය හෙට By .. // 2021 ඔක් 12 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගුරු විදුහල්පති සංගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර අද දහවල් ආරම්භ වූ සාකච්ඡාව අවසන් වූ බව එම සංගම් පවසයි. ඒ අනුව සිය තීරණය හෙට (13) දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි ගුරු විදුහල්පති සංගම් සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles