ගුරු සංගමය හෙට උද්ඝෝෂණයකට සැරසෙයි By .. // 2021 ඔක් 05 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගුරු ගැටලුවලට අද විසඳුම් දෙන්නේ නැත්නම් හෙට දීප ව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. Facebook Twitter Google+ Recommended Articles