ගුරු විදුහල්පතිවරුන් අද විරෝධතාවක


ගුරු විදුහල්පති වැටුප් ගැටලුව හා රටේ පවතින ගැටලු සඳහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා අද විරෝධතා දිනයක් ලෙස නම් කිරිමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තිරණය කර තිබේ.

අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිටට එක්වෙමින් මෙම විරෝධතාව සිදු කිරිමට නියමිත බව සඳහන්ය.



Recommended Articles