ගුරු විදුහල්පති සංගම් අද රැස්වෙයි


ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් ලබාදුන් විසදුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද රැස්වෙයි.

ඒ සඳහා වර්ජනයේ නිරත වෘත්තිය සමිති 31ක් එක්වන අතර එම සාකච්ජාව පෙරවරු 10 පැවැත්විමට නියමිත තිබේ.



Recommended Articles