ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබදව තිරණය ලබන සතියේ


ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබදව කැබිනට් මණ්ඩල තින්දුව ලබන සතියේ දැනුම් දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.



Recommended Articles