ගුරු විදුහල්පති උද්ඝෝෂණයෙන් මාර්ග අවහිරයි


ගුරු-විදුහල්පති  උද්ඝෝෂණයක් හේතුවෙන්  පැලවත්ත- කොට්ටාව (174)  බස් මාර්ගයේ  එක්මං තීරුවක් මුළුමනින්ම වසා දමා ඇතැයි ද මේ හේතුවෙන් ඒ අවට මාර්ග දැඩි රථ වාහන තදබදයක් පවතින බවද පොලීසිය සඳහන් කරයි. 

 



Recommended Articles