ගුරු විද්‍යාල අවසන් විභාගය දින නියමයක් නොමැතිව කල්යයි


ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

අදාළ විභාගය 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්විමට නියමිතව තිබුණ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ දිවයිනේ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත මෙසේ කල් තැබු බවයි.

 



Recommended Articles